ටිකිරි බණ්ඩා ඉද්දවෙල
1911–1984
විජේසුන්දර මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා ඉද්දවෙල (1911-1984) පාසල් ගුරුවරියක වූ වීරසූරිය ආරච්චිලාගේ ඩිංගිරි මැණිකේ (1912) සමඟ විවාහ වී පිළිමතලාවේ ඉද්දවෙල මහගෙදරට ඉදිරියෙන්ම පිහිටි මල්වත්ත නිවසේ පදිංචි විය. ඔවුන්ට [පවුලේ සාමාජිකයෙක්] නම් එක් පුතෙක් සහ [පවුලේ සාමාජිකයෙක්] නම් දියණියක් වූහ.
[පවුලේ සාමාජිකයෙක්] නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබා මොරටුව විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලැබීය. [පවුලේ සාමාජිකයෙක්] මහනුවර බාලිකා උසස් පාසලේ ඉගෙනුම ලබා ගුරුවරියක වූවාය.
ඇය වෙලිපිටියේ රාජකරුණා සේනානායක මුදියන්සේලාගේ [පවුලේ සාමාජිකයෙක්] සමඟ විවාහ වී මල්වත්ත නම් වූ මව්පිය නිවසේ පදිංචි වූවාය. ඔවුන්ට [පවුලේ සාමාජිකයෙක්] නම් එක් දියණියක් සහ [පවුලේ සාමාජිකයෙක්] සහ [පවුලේ සාමාජිකයෙක්] යන පුතුන් දෙදෙනෙක් වූහ.
දෙමාපියන්: Wijesundara Mudiyanselage Ukkubanda Iddawela
කලත්‍රයා: පවුලේ සාමාජිකයෙක්
දරුවන්: පවුලේ සාමාජිකයෙක් ×2